2 comments on “අඟහරුවල ද්‍රව ජලය !!

  1. මෑතකදී ඇතිවූ ආර්ථික අර්බුධ හමුවේ අමෙරිකාව NASA ආයතනයට සපයන අරමුදල් කප්පාදු කලා. මේවගේ අවස්ථා වල වැදගත් පර්යේෂණ ප්‍රතිඵල එලියට දැමීමට NASA ආයතනය ටිකක් ප්‍රසිද්ධයි. කාටවත් වැරද්දක් කියනව නෙමෙයි. විද්‍යාඥයෝ වුණත් තමන්ගේ වෘත්තිය රැක ගන්න මොලේ පාවිච්චි කරන්න වෙනවා.
    මෙම සොයා ගැනීමෙන් හැඟී යන්නේ අඟහරු මත ජීවය සොයා ගැනීමට ඇත්තේ ඉතා කෙටි කලක් බවයි. ජලය සොයා ගැනීම ජීවය සොයා ගැනීම හා සමානයි. එමනිසා අඟහරු ගවේශණයට යොදවන මුදල් කප්පාදු කිරීමට පෙර අමෙරිකන් කොන්ග්‍රස් සභාවට දෙවරක් සිතන්න වෙනවා.

    http://www.washingtonpost.com/wp-dyn/content/article/2010/01/31/AR2010013101058.html

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )