2 comments on “ඔපචුනිටි, එන්ඩෙවර් වෙතට..අඟහරු ජීවය පිළිබඳ නව බලාපොරොත්තු…

  1. ඉතා අගනා ලිපියකි. මම අගහරු ලොවේ තොරතුරු පිලිබදව අවදානයෙන් සිටින අයෙකි. දැනට අප වෙත ලැබෙන තොරතුරු අනුව අගහරු තුල (පිරිසිදු) ජලය හෝ ජීවයක් තිබිය හැකිය.දිගටම අගහරු ග්‍රහය ගැන තොරතුරු සොයා ලියන්න.කිමද යත් සිංහල බසින් මෙවැනි තොරතුරු අන්තර්ජාල තුල හිග වන බැවිනි. ස්තුතියි. ඔබට ජය….!

    • ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි ! ඇත්තටම ඔබ කියු තාරකා විද්‍යාව පිළිබඳ ඇති බ්ලොග් වල අඩුව පිරවීමට දරපු කුඩා උත්සහයක ප්‍රථිඵලයක් තමයි “තරු විදු තොරතුරු”….මෙය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වැනි අයගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා…දිගටම අපිත් සමඟම රැඳෙන්න… 🙂

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )