4 comments on “හඳ තවත් තරුණ වෙයි…

  1. දැන් එතකොට හඳ බිහිවුණා කියන්නෙ මහා ඝට්ඨනයෙන්ද? එහෙමනම් හ‍ඳේ සහ පෘථිවියේ සංයුතියෙ සැලකිය යුතු සමානකම් තියෙන්න පුළුවන්නේ… එහෙම තියෙනවද? එහෙම නැත්තං හඳ කියන්නෙ පෘථිවියෙ ආකර්ශණයට ලක්වුණ සහමුලින්ම වෙනස් වස්තුවක් කියන මතේට තාම 50%ක ඉඩක් තියෙනවද?

    ඇඩ් එකක් – මේ තියෙන්නෙ හඳ ගැන මම හිතන්න කැමති ව්ධිය 😀
    http://living.hartstuff.com/2011/04/blog-post_30.html

    • හඳ බිහිවීම පිළිබඳ දැනට පිළිගත් මතය වන්නේ මහා සංඝට්ටන වාදයයි.ඒ සඳහා සාක්ශි තියෙනවා.එකක් තමයි හඳේ හමු වී ඇති ඔක්සිජන් සමස්ථානික අනුපාතිකය පෘතුවියේ එම අගයට ආසන්න වශයෙන් සමාන වීම.ඒ වගේ ගොඩක් සාක්ශි තියනවා වගේම තවමත් මෙම වාදයෙන් පැහැදිලි කරන්න බැරි කරුණුත් තියෙනවා.මහා සංඝට්ටන වාදය පිළිබඳ තවත් ලිපියකට සෑහෙන්න කරුණු තියෙනවා.ඉදිරි කාලයක ඒ පිළිබඳ ලිපියක් පල කරන්නත් බලාපොරොත්තු වෙනවා.එතකන් විකිපීඩියා එකේ මේ ලිපිය බලන්න. 🙂 …ඔයාගේ ලිපි‍යේ තියෙන හඳ අපෙන් ඈතට යන කතාව නම් ඈත්ත.අපි දැන් බලන්නේ එදා ඩයිනෝසරයන් දැක්ක හඳට වඩා පොඩි හඳක්.කවදා හරි දවසක හඳ අපෙන් සඳහටම වෙන් වෙලා යයි.හැබැයි එතකන් අපිට සිය පාරක් වුනත් මැරිලා ඉපදෙන්න වෙලාව ඇති.හැබැයි එහෙම ගියා කියලා ඔය කියන තරම් කක්ෂයේ වෙනසක් ඇතිවෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නෑ.තව පොඩ්ඩක් හොයලා බලන්නම්.

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )