4 comments on “අභ්‍යවකාශයානයක් ප්ලූටෝ කරා ළඟා වූ අවම දුර නිව් හොරයිසන් වාර්තා කරයි..

    • යානය නිදහසේ අභ්‍යවකාශයේ ගමන් කරන විට එයට නිශ්චිත වේගයක් ඇත(U ලෙස ගමු).එසේම ග්‍රහලෝකත් සූර්යයා වටා භ්‍රමණය වන නිසා එයටත් වේගයක් ඇත(V ලෙස ගමු).යානය බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ශන ක්ෂේත්‍රයට පැමිණි පසු යානයටත් ග්‍රහලෝකයේ වේගය අත් වේ.එනම් U+V (මෙය වීජ එකතුව නොව දෛශික එකතුවයි) මේ ඡායරූපය බලන්න..http://upload.wikimedia.org/wikipedia/commons/d/d0/Grav_slingshot_diagram.png

      (එසේම මේ U අගයත් දෛශිකව වෙනස් වේ.)එම නිසා යානය බ්‍රහස්පති ගුරුත්වාකර්ශන ක්ෂේත්‍රයෙන් මිදෙන විට එහි වේගය පෙරට වඩා බොහෝ සෙයින් වැඩි වේ.මේ සඳහා යානය ග්‍රහයා වටා කක්ෂගත වීම අත්‍යවශ්‍ය නොවන අතර ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍රයට පැමිනීම ප්‍රමාණවත්.

      මේ සජීවිකරණයත් බලන්න. http://www.messenger-education.org/Interactives/ANIMATIONS/grav_assist/gravity_assist_p3.html

      වේගයේ වැඩිවීම; ග්‍රහයාට යානයේ සිට ඇති දුර,ග්‍රහයාගේ ගුරුත්වාකර්ශන ක්ෂේත්‍රයේ ප්‍රභලතාව වැනි විවිධ සාධක අනුව තීරණය වේ.මේ සජීවිකරණය බලන්න.

      http://www.messenger-education.org/Interactives/ANIMATIONS/grav_assist/gravity_assist_p2.html

      • මේ තාක්ෂනය යානය වේගය වැඩි කිරීමට මෙන්ම අඩු කිරීමටද යොදාගත හැකියි.ඉහත අවස්ථාවේ යානය සහ ග්‍රලෝකය එකම දිශාවකට ගමන් කල නිසා එහි වේගය වැඩිවිය.නමුත් යානය සහ ග්‍රහලෝකය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කලේනම් යානයේ වේගය අඩු වේ.පහත සජීවිකරණයෙන් දැක්වෙන්නේ බුධ කරා ගිය මැසෙන්ජර් යානය සිකුරු අසලදී වේගය අඩු කරගත් ආකාරයයි.

        http://www.messenger-education.org/Interactives/ANIMATIONS/grav_assist/gravity_assist_p4.html

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )