3 comments on “සඳ මත අවසන් වරට ඇවිද වසර 39 යි…

    • හඳට ගිය නැති එක ගෙන විවිධ කතා තිබුණත්; හඳට ගියේ නෑ කියලා අපිට එක පාර කියන්න බෑ. හඳට ගියා කියන එක බොරුවක් නම් ඒකට මුලින්ම කෑ ගහන්න ඕනේ ඇමරිකාවේ ප්‍රභලතම තරඟකාරයා වන රුසියාව.හඳට ඇමරිකාව ගියාට පස්සේ ඇමරිකාවෙන් වගේම රුසියාවෙනුත් විවිධ යානා හඳ වටේ කක්ෂගත වුණා. හඳ ගමන් බොරුවක් නම් ඒ යානා වලින් ඒ බව ඔප්පු කරන්න හොඳටම ඉඩ තිබුණා. නමුත් අද වෙනකන් එහෙම තත්වයක් උදාවෙලා නෑ. හඳට ගියේ නෑ කියලා ඔප්පු කරන්න විවිධ සාක්ෂි තියනවා වගේම හඳට ගිය බව ඔප්පු කරන්නත් ඊට වඩා ප්‍රභල සාක්ෂි තියනවා. ඇමරිකාවට අඟහරු වලට යානා බාන්න පුළුවන් නම් හඳට යානා යවන්න බැරි ඇයි. අනිත් එක හඳට යන්න තරම් පැහැදිලි හේතුවක් නෑනේ. මොකද එහි මිනිසාගේ ප්‍රයෝජනයට ගන්න තියෙන සම්පත් හරිම අවමයි. ඒක ඒකාලේ හැටියට විශාල තාරකා විද්‍යාත්මක ජයග්‍රහණයක්. දැනටත් චන්ද්‍ර ගවේෂණ කටයුතු කෙරෙන්නේ හඳ ගැන තාරකා විද්‍යාත්මකව වැදගත් කාරණා හොයන්නනේ.

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )