2 comments on “පෘතුවිය ඉලක්ක කර සූර්ය ගිනි සිළුවක් නිකුත් වේ…!

    • සූර්යයාගේ ඉඳලා එන අරෝපිත අංශු පෘතුවි වායුගෝලයේ ගැටිලා ඒවායේ ශක්තිය නිදහස් කරනවා.එතකොට පිටවෙන ශක්ති කිරණ වල තරංග ආයාමය දෘශ්‍ය ආලෝක තරංග පරාසයේ තියෙනවනම් ඒ කිරණ අපිට විවිධ පාට වලින් තියෙන වලාකුළු වගේ අහසේ පේනවා.මේවා තමයි අවුරෝරා කියන්නේ.මේව විශේෂයෙන්ම පෙනෙන්නේ ධ්‍රැව අශ්‍රිත කලාප වලටයි.ඔය පල්ලෙහා රූපයෙන් පෙනෙන්නේ අවුරෝරාවක්. අවුරෝරාවක ISS ඉඳලා ගත්ත අලංකාර වීඩියෝව සඳහා මේ ලිපිය බලන්න…….. බොහොම ස්තූතියි සම්මානි ප්‍රතිචාර වලට..

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )