2 comments on “Astrophotography:සෙනසුරුගේ කුරුමිටි චන්ද්‍රයෝ….

    • සෙනසුරු වළලු වල තියන කුඩා ග්‍රහක වැනි අංශු හැදිලා තියෙන්නේ 93%ක් ම ජල අයිස් වලින් නමුත් ඒවා තෝලින් කියන ද්‍රව්‍යයෙන් අපවිත්‍ර වෙලා තියනවා. ඉතුරු 7% හැදිලා තියෙන්නේ අස්ඵටික කාබන් වලින්.මෙම අංශු වල ප්‍රමාණය කුඩා දූවිලි තරමේ ඉඳලා මීටර 10 දක්වා විශාල වෙන්න පුළුවන්.

      ඔව් වොයෙජර් 1 හා 2 යානා වලින් තවමත් තොරතුරු සහ දත්ත විද්‍යාඥයන් ලබාගන්නවා..වොයෙජර් යානා තමයි අභ්‍යවකාෂයෙන් ඈතටම ගිය මිනිසා විසින් සාදන ලද වස්තු දෙක.වොයෙජර් 1 මේ වන විට පෘතුවියෙන් කිලෝමීටර බිලියන 17ක් විතර ඈතින් සහ වොයෙජර් 2 පෘතුවියෙන් කිලෝමීටර බිලියන 17ක් විතර ඈතින් ගමන් කරමින් සිටිනවා.මේ ගැන වැඩි විස්තර සඳහා වොයෙජර් යානා වල නිල වෙබ් අඩවියට මෙතැනින් යන්න.

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )