2 comments on “ශ්‍රී ලංකාවේ පලමු ජාලගත රේඩියෝ දුරේක්ෂය නිපදවයි…!

    • අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රකාශ එහෙමත් නැත්නම් ආලෝක දුරේක්ෂ වල ප්‍රභවය විදියට අදාල වස්තුවෙන් ලැබෙන ආලෝකය පාවිච්චි කරනවා වගේ මේකේදී අදාල වස්තුවෙන් ලැබෙන රේඩියෝ කිරණ යොදාගන්නවා.මේ රේඩියෝ කිරණ ග්‍රහණය කරගන්න සාමාන්‍ය දුරේක්ෂ වල කාච වගේ මෙම දුරේක්ෂයේදී විශාල ඇන්ටනාවක් යොදාගන්නවා…මේ තියෙන්නේ ඒ වගේ දුරේක්ෂයක් >> රේඩියෝ දුරේක්ෂයක් මෙම දුරේක්ෂයෙන් අපට ලැබෙන්නේ ඡා‍යාරූපයක් නෙවේ.මෙම ඇන්ටනාවෙන් ලබාගන්නා දත්ත විශේෂ මෘදුකාංග හරහා ප්‍රස්ථාර සටහනක් බවට පත් කරනවා.මේ වගේ >> රේඩියෝ දත්ත සටහනක් මේ ප්‍රස්ථාරයේ හැඩය මත අදාල අභ්‍යවකාෂ වස්තුවේ ස්වභාවය නිගමනය කරන්න පුළුවන්. >>>>රේඩියෝ දුරේක්ෂ ගැන වැඩිදුර විස්තර සඳහා “අනඳ අභිමන්” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ තාරකා විද්‍යා කුටි වෙතට පැමිණෙන්න.<<<<

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )