අපි ගැන….


“තරු විදු තොරතුරු” යනු Astro Ananda බ්ලොග් අඩවියට අනුබද්ධ තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ලබාදෙන බ්ලොග් අඩවියයි.

තාරකා විද්‍යා ලොලී ඔබට පණිවිඩයක්.. !

වර්ෂ 1998 දී ඇරඹි ආනන්ද විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය පුරා වසර 14 ක් මුලුල්ලේ ලාංකීය තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුල නමක් දිනාගනිමින් මේ වන විට දිවයින පුරා තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකම් රැසකම නියැලී සිටී. මෙහිදී සංගමය මගින් වාර්ෂිකව සිදුකරන ක්‍රියකාරකම් වලට අමතරව ආදි ආනන්දීය තාරකා විද්‍යා සංගමයේද මූලිකත්වයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පාසල් මෙන්ම ආයතන වලද තාරකා විද්‍යා වැඩසටහන් රාශියක් මේ වනවිට සිදුකර ඇත.තාරකා විද්‍යා කදවුරු , දේශන, වැඩමුළු හා තරගාවලි එ අතර වේ. එමෙන්ම නව සංකල්පයක් ලෙස “Astro Kids” මගින් ප්‍රාථමික වසර වල සිසුන් සඳහා සරල තාරකා විද්‍යා දනුම ලබදීම සඳහාද අප සංගමය කටයුතු කර ඇත.
මෙවැනි තාරකා විද්‍යා වැඩමුළු ඔබේ පාසලට,ඔබේ ආයතනයට නොමිලේම ඉටුකර දීමට අප සූදනම්.වැඩිදුර තොරතුරු පහත අංක වලින් විමසන්න.

සිතුම්- 0715566685
ළහිරු- 0713257485
කසුන්- 0714109665

වැඩි දුර විස්තර සහ ඡායාරූප සඳහා අප බ්ලොග් අඩවියට පිවිසෙන්න..http://astroananda.wordpress.com/

Advertisements

3 comments on “අපි ගැන….

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )